යම් හෙයකින් ආණ්ඩුව බිඳ වැටුණහොත් දෙමළ ජාතික සන්ධානය හා එක්ව නව ආණ්ඩුවක් පිහටුවිය යුතු බව එජාප මන්ත්රීවරුන්ගේ බහුතරයකගේ මතය වී ඇති බවයි වාර්තා වන්නේ.
සීමා නිර්ණය ගැසට් පත්රයට එරෙහිව පෙත්සම් ගොනුකිරීම ද ශ්රීලනිප පාර්ශ්වයෙන් සිදුකළ කටයුත්තක් බව ද එජාපයේ ඇතැම් මන්ත්රීවරුන් ප්රසිද්ධියේ ප්රකාශ කළ අතර ඒ අනුව එවැනි තත්වයක් තුළ එක්ව ආණ්ඩුව කරගෙන යෑම අසීරු වන බවත එජාප බහුතරයකගේ මතය වී තිබේ.
ආණ්ඩුව බිඳවැටුණහොත් ගොඩනගන එජාප - දෙමළ සන්ධාන ආණ්ඩුව ශ්රීලනිප මන්ත්රීවරුන් කිහිපදෙනෙකුගේ සහාය ලබාගැනීමට හැකිවන බව ද එජාප මන්ත්රීවරුන් පිරිසකගේ මතය වී තිබේ.
0 comments :
Post a Comment