සයින්දමර්දු සාකච්චා තවදුරටත්

සයින්දමර්දු සාකච්චා තවදුරටත්

 

එම සාකච්චාව නැගෙනහිර පළාත නියෝජනය කරන සියළුම දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත බවත් සියළුම පක්ෂවල එකඟතාවයෙන් විසඳුමක් සෙවීමට උත්සාහ කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සිය බලප්‍රදේශයට නව ප්‍රාදේශීය සභාවක් ලබාදෙන ලෙස ඉල්ලා සයින්දමර්දු ප්‍රදේශවාසීන් පසුගියදා විරෝධතාවක ද නිරත විය.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment