ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් එක සභාවක හරි ජන්දය මම පවත්වනවා - මහින්ද දේශප්‍රිය (වීඩියෝ) Ceylon News 24x7 9:37:00 AM News Edit මැතිවරණය නොපවත්වනවාට වඩා එක ආයතනයක හෝ මැතිවරණය පැවැත්වීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ගරුකිරීමක් බව දේශප්‍රිය මහතා අවධාරණය කළේය. ජනතා පරමාධිපත්‍ය සියල්ලට වැඩ ඉදිරියෙන් තිබෙන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. නිශාන්ත ප්‍රියදර්ශන Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment