වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා නොවැම්බර් 28 වනදා විශ්‍රාම යන හෙයින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නොවැම්බර් 29 වනදා නව තනතුරෙහි වැඩ භාර ගැනීමට නියමිතව ඇත.
2001 වසරේ සිට 2008 වසර දක්වා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ අනිල් ජාසිංහ මහතා 2008 සිට 2012 දක්වා කළුබෝවිල රෝහලේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර ඇති අතර ඉන් අනතුරුව මේ දක්වා කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.
0 comments :
Post a Comment