ඌන උපයෝජිත පනත අහෝසියි ? සෙවනගල නැවතත් දයා ගමගේටද ?

ඌන උපයෝජිත පනත අහෝසියි ? සෙවනගල නැවතත් දයා ගමගේටද ?
මෙම පනත අහෝසි කිරීමට කටුයුතු කළහොත් අදාල සමාගම් 36 නැවත එහි පැරණි හිමිකරුවන්ට අයත් වනු ඇත.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දයා ගමගේ මහතා පවසන්නේ රාජපක්ෂ මහතා තමන් ඔහුගේ පාර්ශ්වය වෙත බිලිබා ගැනීමට උත්සාහ කළ බවයි. එය අසාර්ථකවීම හේතුවෙන් සෙවනගල සීනි සමාගම පවරාගැනීම සඳහා මෙම පනත සම්මත කළ බවත් ඒ වනවිට එම සමාගම ලාබ ලබන ආයතනයක් ලෙස පවත්වාගෙන ගිය බවත්ය. තමන්ගේ වත්කම් පවරා ගැනීම වෙනුවෙන් පාඩු ලබමින් තිබූ ආයතන කිහිපයක් ද ඈඳා ගනිමින් ඌන උපයෝජිත වත්කම් පනත හරහා කෝටි ගණනක් වටිනා තමන්ගේ වත්කම් පවරා ගැනීමට කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
 
උපාලි සපරමාදු
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment