අපි පැතුවේ ජයමංගල අපිට ලැබුණා ජයමංගල - ඩිලාන් පෙරේරා

අපි පැතුවේ ජයමංගල අපිට ලැබුණා ජයමංගල - ඩිලාන් පෙරේරා
කෙසේ වෙතත් පසුගිය වසර දෙක තුළ ඉදිරිපත් කළ අයවැය අයවැයක් නොව වැයවැයක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. පරිසරහිතකාමී,අදායම් උත්පාදනය වන,අධ්‍යාපන ක්ෂේත්‍රය ගැන අවධානය යොමුකර ඇති,පුහුණු ශ්‍රමිකයන් ගොඩනංවන හා සංහිඳියාව ශක්තිමත් කරන ආදී වැදගත් කාරණා පිළිබඳව මුදල් අමාත්‍යවරයා හොඳ අවධානයක් මෙවර අයවැයෙන් යොමු කර ඇතැයි දිලාන් පෙරේරා මහතා අවධාරණය කළේය. 
 
ඒ අනුව දැන් ශ්‍රීලනිපය හා එජාපය එක්ව වැඩකිරීමේ හුරුව ආරම්භ වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
 
නිශාන්ත ප්‍රියදර්ශන
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment