ප්‍රථම තාක්ෂණික නගරයට යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ.

ප්‍රථම තාක්ෂණික නගරයට යටිතල පහසුකම් සංවර්ධනය කෙරේ.

 

කොරියානු රජයේ ආධාර යටතේ හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත මෙම තාක්ෂණික නගරයේ ප්‍රධාන සැලසුම ජනගත කිරීම පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් අනතුරුව විදේශීය ආයෝජකයින් මෙම නගරයට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙනු ඇත.

- රංජිත් නිශාන්ත

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment