වර්තමාන බුද්ධාගම , පන්සල හා භික්ෂුව 2 කොටස

වර්තමාන බුද්ධාගම , පන්සල හා භික්ෂුව 2 කොටස


බස්නාහිර පළාතෙන් පිට ඈත දුෂ්කර ගම්බද පලාත්වල පන්සල්වලට සමහර කොළඹ දායකයෝ විශාල වශයෙන් ආධාර කොට පිංකම් කරනවා. චෛත්‍යයන් හදනවා. ඒ දානපතියන් සියළු දෙනාම අසාධාරණයෙන් සල්ලි හම්බ කරපු අය. මැරෙන්ඩ ළංවෙද්දී විපාකයට භයෙන් පන්සල්වලට ලක්ෂ ගණන් සල්ලි දෙනවා. ඒව දකින මෝඩ දායකයෝ කියන්නේ පන්සලේ හමුදුරුවන්ගේ ලැබීම කියලයි. හාමුදුරුවෝ චෛත්‍ය හදාගන්ඩ ඕන ඔහුගේ හිතේයි. එවිට ඔහු බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදින නියම බෞද්ධ භික්ෂුවක් බවට පත්වෙනවා.

ආසියාවේ ලොකුම, උසම, බුදුපිලිමේ හා දිගම සැතපෙන පිළිමේ හදනවා. නමුත් ආසියාවේ හොඳම හිත හදා ගත්තේ නැහැ. හිත හදාගන්ඩ උත්සාහ කරන්නෙත් නැහැ. ඔය ලොකු පිළිම හදන පන්සල්වල හිමිවරුන්ගේ ක්‍රියා කලාපය හොඳටම සවුත්තුයි. පන්සලේ තවත් හිමිවරු ඉන්නවට කැමති නැහැ. එලවන්ඩමයි හදන්නේ. මොකක් හරි හේතුවක් හදාගෙන එලවනවා.

බුදුරජාණන් වහන්සේ කිසිම තැනක කිසිම අවස්ථාවක බුද්ධ ශාසනයේ නායක හිමිවරු පත්කොට නැහැ. නමුත් ලංකාවේ දැනට වසර 60 ක පමණ සිට නායක හාමුදුරුවරු ඉන්නවා. තවදුරටත් පත් කරනවා.

‘විදාරණට’ විශේෂයෙන් නම හෙළි කිරීමට අකමැති යතිවරයෙකු විසිනි.

http://ift.tt/2AjZdFh

 

වර්තමාන බුද්ධාගම , පන්සල හා භික්ෂුව 1 කොටස

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment