ගොළුබෙලි ගමනින් ගිහින් අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය විසඳන්න බැහැ - බ්‍රිටෝ ප්‍රනාන්දු

ගොළුබෙලි ගමනින් ගිහින් අතුරුදහන්වූවන්ගේ ප්‍රශ්නය විසඳන්න බැහැ - බ්‍රිටෝ ප්‍රනාන්දු

ලොව වැඩි වශයෙන් අතුරුදහන් වීම් වාර්තා වන්නේ ආසියානු කලාපයේ රටවල් වලින් වන අතර එම තත්ත්වය කලාපයෙන්ම ඉවත් කර ගැනීමට සියලු දෙනා ඒකාබද්ධ වියයුතු බව හෙතෙම පෙන්වාදුන්නේය. මෙරට අතුරුදහන් වීම් සම්බන්ධයෙන් සොයා බැලීමට වත්මන් ආණ්ඩුව සහතික වුවද අදටත් එම පවුල්වල ඥාතීන්ට වෙනසක් සිදුව නොමැති බවයි බ්‍රිටෝ ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ. එහෙයින් මේ ප්‍රශ්නය හමුවේ ආණ්ඩුව ගොළුබෙලි ගමනින් නොයා ජාතිවාදීන් හමුවේ පරාජය නොවී කඩිනමින් අතුරුදහන්වූවන් පිළිබඳ ඇත්ත අනාවරණ කර ගත යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment