මාතර දිස්ත්‍රික්කයේ වැලිගම නගර සභාව සහ පස්ගොඩ, හක්මන, මාලිම්බඩ යන ප්‍රාදේශීය සභා සඳහා නාමයෝජනා ලබාගැනීම හෙට (14) අවසන්වීමට නියමිතය.
මෙහිදී මැතිවරණය සදහා දිස්ත්‍රික්කයේ සූදානම සහ මාධ්‍යවේදීන්ට මැතිවරණ කටයුතු ආවරණය කිරීමේදී බලපාන කරුණු සහ ඒවාට විසදුම් ලබාදීමද මෙම මාධ්‍ය හමුවේදී සිදුවිය.
මෙම අවස්ථාව සඳහා සහකාර මැතිවරණ කොමසාරිස් කේ. ජයසේන මහතා සහ මැතිවරණ ප්‍රදේශ බාර නිළධාරී එච්.එස්. රූපසිංහ මහතා එක්ව සිටියහ.
මාතර ඉඳුනිල් කැළුම් ජයවීර
0 comments :
Post a Comment