ලංකාවට ආවේණික කුරුල්ලන් සිව්දෙනකුගේ සමරු මුද්දර 4ක්

ලංකාවට ආවේණික කුරුල්ලන් සිව්දෙනකුගේ සමරු මුද්දර 4ක්

 

‘ශ්‍රී ලංකා කළු ඉසැසි කොණ්ඩයා, ශ්‍රී ලංකා වන රැවියා, ශ්‍රී ලංකා පිට තඹලයා, ශ්‍රී ලංකා සිළු කවුඩා’ යන කුරුල්ලන් මෙම මුද්දර පෙලින් නිරූපණය කර තිබේ.

සංචාරක ආකර්ෂණීය බවින් යුත් මුද්දර වාර්ෂිකව නිකුත් කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම මුද්දර හෙට (16) දිනයේදී නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment