ඒකාබද්ධයෙන් ආපු ශ්‍රියාණිට ඇමතිකමක්.


පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යධූරයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය දිවුරුම් දී තිබේ.

දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය අද(15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිව්රුම් දී ඇත.

ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව කටයුතු කළ ශ්‍රියානි විජේවික්‍රම මහත්මිය පසුගිය දා ජනාධිපතිවරයාට සහය පළ කිරීමට එක් විය.

අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment