වතුකරයේ පාසල් වලට ලැප්ටොප්

විශාල අඩුපාඩුවක් වශයෙන් පැවති නුවර

එළිය දිස්ත්‍රික්කයේ වතු පාසල් 14 ක භාවිතයට අවශ්‍ය ලැප්ටොප් පරිගනක හා පරිගණක මුද්‍රණ යන්ත්‍ර තොගයක් බෙදාදීම අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්ගේ මූලිකත්වයෙන් පසුගියදා සිදුවිය.
මෙම පාසල්වල කාර්යාල කටයුතු පහසු කිරීමට ඉදිරියේදී මෙම යන්ත්‍ර යොදවනු ඇත.
වාර්තාව - බාලක්‍රිෂ්ණන් තිරුඥාණම්




Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment