රූපවාහිනියේ යථාරූප පක්ෂ විපක්ෂ මන්ත්‍රීන්ගේ ඇඟයීමට


මිත්‍යාවට එරෙහිව විද්‍යාත්මක චින්තනය සමාජ ගත කරන ජාතික රුපවාහිනියේ යථාරුප වැඩසටහන පසුගියදා පාර්ලිමේන්තුවේ පැවති අය -වැය කාරක සභා විවාදයේ දී පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන්ගේ ඇගයීමට ලක්වුණා. නලින් ප්‍රියදර්ශන හේරත් මහතා රූපවාහිනී යථාරූප වැඩසටහන ඉදිරිපත් කරන අතර එය පසුගිය සමයේ ජනතාව අතර මහත් කතාබහට ලක්වූ වැඩසටහනක්ද වනවා. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස , බිමල් රත්නායක හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහත්වරුන් පල කල අදහස් පහතින් නරඹන්න.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment