සංහිඳියාව වෙනුවෙන් වාර්ගික,ආගමික පදනම් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි - දීපිකා උඩුගම

සංහිඳියාව වෙනුවෙන් වාර්ගික,ආගමික පදනම් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතුයි - දීපිකා උඩුගම

 අතුරුදහන් වීම් පිළිබඳ කතාකිරීමේදී ජනතාවගේ බෙදා වෙන් වීම් හොඳින් හදුනා ගත හැකි බව ඇය කියා සිටියාය. යුද්ධයේදී කාන්තාව ලබා ඇති අත්දැකීම් පිළිබඳ අවධානය යොමු කිරීමේදී දෙමළ, සිංහල හා මුස්ලිම් යනාදී වශයෙන් වෙන් වෙන්ව බැලුව හොත් තවදුරත් දුරස් වීම සිදුවන බවයි ඇය පෙන්වා දුන්නේ. එහෙයින් සංහිඳියාව ඇති කර ගැනීමට ප්‍රථම බෙදා වෙන් වීමෙන් ඉවත් විය යුතු බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment