මැතිවරණ කටයුතු වික්‍රමරත්නට බාරයි.


මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා පත්කර ඇත.ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

සී.ඩී.වික්‍රමරත්න මහතා පරිපාලන කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසද කටයුතු කරයි.මීට පෙර මැතිවරණ කටයුතු භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ගාමිණී නවරත්න මහතා පසුගියදා විශ්‍රාම ගනු ලැබීය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment