අවසාන වශයෙන් එම ණය ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට බලපාන බවයි සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා කියා සිටියේ. පෙර අවස්ථාවකදී ගුවන් යානා හතරක් ගෙන්වීමට අදාළ ගිවිසුම අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් අනුව සිදු කළ අතර එය කැබිනට් මණ්ඩලයට හෝ දැනුම් දීමක් කර නොතිබූ බවත් එම ගිවිසුම අහෝසි කිරීම සඳහා රුපියල් බිලියන 15 පමණ ගෙවීමට සිදු වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. සාමාන්‍යයෙන් වසරකට සමෘද්ධි වැඩසටහනට පමණක් වෙන් කරන්නේද රුපියල් බිලියන 12 බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.
නිශාන්ත ප්‍රියදර්ශන
0 comments :
Post a Comment