අත්‍යාවශ්‍ය සේවා නීතියෙන් කම්කරු සටන් කඩාකප්පල් කිරීමට විරුද්ධයි - වික්‍රමබාහු කරුණාරත්න

අත්‍යාවශ්‍ය සේවා නීතියෙන් කම්කරු සටන් කඩාකප්පල් කිරීමට විරුද්ධයි - වික්‍රමබාහු කරුණාරත්න

අතීතයේදී තමන් ඇතුළු කම්කරු නායකයන් නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට විරුද්ධව සටන් කළේ මෙවැනි අනතුරු නිසා නමුත් එදා එම අරගල ජයග්‍රහණය කිරීමට නොහැකි වූ බවයි වික්‍රමබාහු මහතා පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් මේ වන විට ලිබරල්වාදය අවසන්ව පැසිස්ට්වාදීන් පෙරමුණ ගෙන ඇති බවද ඔහු කියා සිටියේය. නමුත් ලංකාවේ වාසනාවට රනිල් වික්‍රමසිංහ,මෛත්‍රීපාල සිරිසේන වැනි ලිබරල්වාදීන් සිටින හෙයින් ප්‍රශ්න විසඳා ගැනුමේ පහසුවක් ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

ආශිකා බ්‍රාහ්මණ

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment