පොඩි තට්ට්ටුවයි දාන්න ඕනේ පොහොට්ටුවට වෙන දේ බලාගන්න පුළුවන් - ශාන්ත බණ්ඩාර

පොඩි තට්ට්ටුවයි දාන්න ඕනේ පොහොට්ටුවට වෙන දේ බලාගන්න පුළුවන් - ශාන්ත බණ්ඩාර

ඒකාබද්ධ විපක්ෂයෙන් පොදු ජන පෙරමුණ නමින් පක්ෂයක් ගොඩනැගී තිබුණද නායකයන් කිසිවෙකුත් එම පක්ෂයේ සාමාජිකත්වය ගෙන නොමැති බවයි ශාන්ත බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ. සාමාන්‍යයෙන් ප්‍රථමයෙන් නායකත්වය සාමාජිකත්වය ගතයුතු වුවත් මෙහි සිදුවන්නේ අනුගාමිකයන් සාමාජිකත්වය ගැනීම හා නායකයන් සැඟවී සිටීම බව ද ඔහු ප්‍රකාශ කළේය. පෙනෙන්නට ඇති පරිදි ඔවුන්ට ප්‍රතිපත්තියක් නොමැති බව තහවුරු වෙමින් පවතින අතර පොදු ජන පෙරමුණට ඉදිරියේදී අත්වන ඉරණම පිළිබඳව දැක බලා ගත හැකි වනු ඇතැයි ශාන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment