ගෝඨාව අත්අඩංගුවට නොගැනීමේ නියෝගය තවත් දිගු වේ.


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ පරීක්ෂණ පැවැත්වීමෙන් හා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමෙන් පොලිස් මූල්‍ය අරාධ කොට්ඨාසයට වළකාන්නැයි ඉල්ලමින් පවරා ඇති පෙත්සමට අදාළව ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම ජනවාරි 25 දා තෙක් වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම්නි නියේගයක් නිකුත් කළේය.

වීරකැටිය, මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය ඉදිකිරිමේ රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කරන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ ඒ්කකය ්පරීක්ෂණය  පවත්වයි.

හිටපු අාරක්ෂක ලේකම්වරයා මෙම පෙත්සම පසුගිය  29දා ගොනුකළ අතර එහිදී  මුලින්ම දෙසැම්බර් 6 දා දක්වාත් පසුව  අද (15දා) දක්වාත් අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment