මාතර- වැලිගමෙන් පොහොට්ටුව ප්‍රතික්ෂේප වෙයි!

මාතර- වැලිගමෙන් පොහොට්ටුව ප්‍රතික්ෂේප වෙයි!

නමුත් අද දිනයේ මෙසේ නාම යෝජනාව දෙවන වරට ද විරෝධතාවක් ලෙස ගොනුකර තිබුණත් එයද අසාර්ථක විය.

මේ සම්බන්ධයෙන් දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු වන ක්‍රිෂාලි මුතුකුමාරණ මහතා පවසන්නේ ඉදිරියේදී තමන් අධිකරණයේ පිහිට පැතීමට කටයුතු කරන බවයි. 

මෙහි මූලික විරෝධතාවය ගොනුකර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි.

- ඉදුනිල් කැළුම් ජයවීර

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment