UNPයේ නාවලපිටියේ නාමයෝජනාවකුත් ප්‍රතික්ෂේප වෙයි.


නාවලපිටිය නගර සභාව වෙත ඉදිරිපත් කළ නාමයෝජනාවක්ද ප්‍රතික්ෂේප වී තිබෙනවා. 

ඒ අංක දෙක ගොන්දෙන්නාව කොට්ඨාශය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනාවයි. 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment