මට සටන තියෙන්නේ එජාපය එක්ක - බස්නාහිර මහ ඇමති

මට සටන තියෙන්නේ එජාපය එක්ක - බස්නාහිර මහ ඇමති

 


1991 හා 97 කාලයන්හිදී මහරගම නගර සභාවේ සභාපති බස්නාහිර ප්‍රධාන අමාත්‍යවරයා ලෙසත් මහරගම ජනතාවට විශාල වැඩකොටසක් කර ඇති හෙයින් මෙවර මහරගම නගර සභාවේ බලය තමන් වෙත ලබා දෙන ලෙස ඔහු ප්‍රකාශ කළේය.

ආශිකා බ්‍රාහ්මණ



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment