සයිටම් උපාධිය බාගෙට කළ අයට C2 S1 නැතිනම් වෛද්‍යවරයෙකු විය නොහැකියි


පසුගියදා රජයේ තීරණයක් මත වසා දමන්නට කටයුතු යෙදුණ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ මේ දක්වා උපාධිය
හදාරමින් සිටි

සිසුන් සම්බන්ධයෙන් සිදු කළ යුතු දේ අදාළ කමිටුව මගින් නිර්දේශ කර තිබුනේ ඔවුන්ට ප්‍රමිතිගතව උපාධිය පිරිනමා අවසන් කළ යුතුය යන්නයි.
මෙම ප්‍රමිතිය පිළිබඳ තීරණය ඊයේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී අවධානයට යොමුව ඇති අතර එහිදී තීරණය වී ඇත්තේ දැනට උපාධිය අඩ වශයෙන් නිම කළ අය අතුරින් අවම C2 S1 උසස් පෙළ සුදුසුකම් ඇති අය පමණක් උපාධියේ ඉතිරි කොටස සම්පූර්ණ කර වෛද්‍යවරුන් වීමට අවසර දිය යුතු බවකි.

මේ අනුව සයිටම් අධ්‍යාපනය හදාරමින් සිටි ඊට අඩු සුදුසුකම් ඇති අයට උපාධිය හිමි නොවනු ඇත.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment