EAP නෝනාගෙ දුව දීපා ශ්‍රීලනිපෙන්


දීපා එදිරිසිංහ මහත්මිය  මෙවර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කොළඹ මහ නගර සභාවට ජාතික  ලැයිස්තුවෙන්
ඉදිරිපත් වීමට

නියමිතයි.

අද(15) කොළඹ පැවති මාධය හමුවකට එක් වෙමින් ඇය මේ බව පැවසීය.

දීපා එදිරිසිංහ මහත්මිය මීට ටික කළකට පෙර මිය ගිය ප්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් වන සෝමා එදිරිසිංහ මහත්මියගේ දියණිය වේ.

ඇයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක දූරයද පිරිනමා ඇති බවද වාර්තා වේ.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment