63 Filmfare හොඳම නළුවා සම්මානය ඉර්ෆාන්ට

63 Filmfare හොඳම නළුවා සම්මානය ඉර්ෆාන්ට
63 වන Jio Filmfare සම්මාන උළෙලේදී 'Hindi Medium' හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත් එහි ප්‍රධාන චරිතය රඟපෑ ඉර්ෆාන් ඛාන් විසින්  සහ හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබීය. 
මෙවර සම්මාන උළෙලේදී හයවන වරටත් Filmfare සම්මානයක්  දිනාගැනීමට විද්‍යා බාලන් සමත් විය. ඒ  'Tumhari Sulu' චිත්‍රපටය වෙනුවෙන් හොඳම නිළියට හිමි සම්මානය හිමිකර ගනිමිනි. හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට 'Bareilly Ki Barfi' චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අශ්විනි අයියර් තිවාරි සමත් වූවාය. 
 
63 වැනි ජිJio Filmfare සම්මාන උළෙලේ සම්මානලාභීන්ගේ ලැයිස්තුව,
හොඳම චිත්‍රපටය - Hindi Medium
හොඳම චිත්‍රපටය සඳහා විචාරක සම්මානය  -  Newton චිත්‍රපටය
හොඳම නිළිය - විද්‍යා බාලන් (Tumhari Sulu චිත්‍රපටය) 
හොඳම නළුවා - ඉර්ෆාන් ඛාන් (Hindi Medium චිත්‍රපටය) 
හොඳම නළුවා සඳහා විචාරක සම්මානය - රාජ්කුමාර් රාඕ (Trapped චිත්‍රපටය) 
හොඳම නිළිය විචාරක සම්මානය - ෂහිරා වසීම් (Secret Superstar චිත්‍රපටය)
හොඳම අධ්‍යක්ෂණය -  අශ්විනි අයියර් තිවාරි (Bareilly Ki Barfi චිත්‍රපටය)
හොඳම සහය නළුවා - රාජ්කුමාර් රාඕ (Bareilly Ki Barfi චිත්‍රපටය)
හොඳම සහය නිළිය - මෙහෙර් විජ් (Secret Superstar චිත්‍රපටය)
හොඳම කෙටි චිත්‍රපටය (Fiction) - Juice
හොඳම කෙටි චිත්‍රපටය (Non Fiction ) - Invisible Wings
Lifetime Achievement සම්මානය - මාලා සින්හා සහ බාප්පි ලාහිරි 
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment