මංගල, කාන්තාවන්ට තිබු බාධාවක් ඉවත්කරයි.


කාන්තාවට මත්පැන් අලෙවිසැල්වලින් මත් පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

එමෙන්ම මීට අමතරව මත්පැන් විකුණන හා අලෙවිකරන ස්ථානවල සේවය කිරීමටද පනවා තිබූ තහනම ද ඉවත් කර ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment