ජනාධිපති පුත් දහම් සිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි..!


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමගේ පුත් දහම් සිරිසේන මහතා සිය උපන්දිනය ඊයේ (17) සමරනු ලැබුවේ මීරිගම පිහිටි අපේ ළමයි ළමා රැකවරණ හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදීය.

එහිදී එම දරුවන්ට අවශ්‍ය කරන පාසැල් උපකරණ, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුලු ද්‍රව්‍යන් කිහිපයක්ම ලබා දුන්නේය.

එහි ඡායාරූප පහතින්,


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment