තැපැල් ඡන්ද ලකුණු කිරීමට නොහැකි වූවන් සඳහා වෙනත් දිනයක්!

තැපැල් ඡන්ද ලකුණු කිරීමට නොහැකි වූවන් සඳහා වෙනත් දිනයක්!

 

අදාළ දිනයේ කාර්යාල වේලාව තුළ ඒ ඒ දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවලද කොළඹ දිස්ත්‍රික්කය සඳහා මැතිවරණ ලේකම් කාර්යාලයේද ඒ සඳහා පහසුකම් සලසා තිබේ.

තැපැල් ඡන්ද නිරීක්ෂණය කිරීම සඳහා තේරීම්භාර නිලධාරීන් විසින් යොදවන නිල නිරීක්ෂණයන්ට අමතරව තරඟ කරන දේශපාලන පක්ෂ/ ස්වධීන කණ්ඩායම් නියෝජිතයන් සහ ඒ සඳහා අවසරලත් නිරීක්ෂණ සංවිධානවල නිරීක්ෂකයන් ස්වකීය නියෝජිතයන් ලෙස සහභාගි කළ හැකි බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි.

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට ලබා දී තිබුනේ ජනවාරි 23,25 සහ 26 යන තෙදිනයි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment