ජයම් විජයරත්නම් අනුස්මරණ රෝහලට මුල්ගල.


ජයම් විජයරත්නම් අනුස්මරණ රෝහලට මුල්ගල් තැබීමේ උත්සවය නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානිත්වයෙන් අද දින(18) රාගමදී පැවැත්වුණි.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද එයට සහභාගී වූ අතර එහිදීසාගල රත්නායක මහතා ප්‍රකාශ කලේ රෝගීන්ගේ මානසික සුවය ඇතිකිරීම මුලික අරමුණ කරගනිමින් මෙහි ගෘහ නිර්මාණ සිදු කරන බවයි. 

තවද මෙම රෝහල ඉදිකිරීමෙන් පසු රජයට පවරා දීමට නියමිත අතර එහි වසර තුනක නඩත්තු කටයුතු ජයම් විජයරත්නම් පදනම විසින් සිදු කරනු ඇත.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment