
සේවක විරෝධතාවයක් හේතුවෙන් ‘ජනයුගය‘ දිනපතා පුවත්පත ඊයේ 24 සිට මුද්‍රණය නතරවී ඇතැයි වාර්තා වෙයි.
ඉන්ටර්ග්‍රේටඩ් මීඩියා
විවිධ මාධ්‍ය ආයතන වලින් සේවක පිර්ස බඳාවගෙන පසුගිය වසරේ ඇරඹි මෙම ආයතනය හා සම්බන්ධව එෆ්එම් නාලිකා හා රූපවාහිනී නාලිකා නිල නොවන ලෙස ජාලක් තනාගෙන සිටි බවටද වාර්තා පළවිය.
ජනයුගය පුවත්පතේ සේවකයන්ට පසුගිය නොවැම්බර් මාසයේ සිට වැටුප් ගෙවා නොතිබුණ අතර
කර්තෘ මණ්ඩලය හා මුද්‍රණාල සේවකයන් මේ නිසා සිය වැඩ නැවතීම මත මුද්‍රණය නතර වී තිබේ.
එම පුවත්පතේ වෙබ් අඩවිද පසුගිය නොවැම්බර් මාසයේ සිට අක්‍රීයවී ඇත.
පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමට එරෙහිව පරීක්ෂණ ඇරඹිමෙන් පසු රුපියල් බිලියන 12ක් මහ බැංකුව විසින් රඳවාගෙන තිබීම හේතුවෙන් මෙම වැටුප් ගෙවීම ප්‍රමාදව ඇතැයි වාර්තා පළව තිබේ.
0 comments :
Post a Comment