Sony නවතම කැමරාව A7 R III ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

Sony නවතම කැමරාව A7 R III ශ්‍රී ලංකාවට හඳුන්වාදෙයි

 

මෙගා පික්සල් 42කින් යුක්ත මෙම කැමරාව , තත්පරයට ඡායාරුප 10 දක්වා ග්‍රහණය කිරීමේ හැකියාවෙන් යුතුවන අතර මින් පෙර තිබු මාදිලියට වඩා නාභිගත කිරීමේ ක්‍රියාවලියද දියුණුකර ඇති අතර Focus points 425ක් සමගින් මෙම කැමරාව එළිදකිනවා. තවදpixel shifting තාක්ෂණය මගින් මෙම කැමරාව සතු මෙගා පික්සල් 42ක සෙන්සරයම භාවිතා කරමින් මෙගා පික්සල් 160ක පමණ ප්‍රමාණයේ ඡායාරුපයක් ලබාගැනීමේ සුවිශේෂ ක්‍රමවෙදයක් මෙම කැමරාව සතුවීම විශේෂයකි

Sony Alpha A7R iii කැමරාව හඳුන්වාදීම ශ්‍රී ලංකාව තුල සෝනි කැමරා සඳහා බලයලත් අලෙවිකරු වන CameraLK ආයතනය , සෝනි මව් ආයතනය සමග එක්ව සංවිධානයකර තිබිණි.

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment