විදුලි සභාපති අඩස්සියේ තබාගෙන සේවකයින් මූණට කුණු බැනුම් එල්ල කළ හැටි (video)


‘මේ ගොල්ලො තමයි කෑවේ..
කාලා විනාස කරල නන්නත්තාර කලේ
එහෙම යන්න බෑ මෙතන..‘

විදුලි සභාපති අඩස්සියේ තබාගෙන
සේවකයින් මූණට කුණු බැනුම් එල්ල කළ හැටි (video)


ඊයේ සවස් කාලයේ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ ඇතිවූ උණුසුම් තත්වය මැද සභාපතිවරයා පැය 8 කට ආසන්න කාලයක් සිරකරගෙන තබාගෙන තිබුණ අතර පසුව කැරළි මර්දන ඒකකද සමග පොලිසිය මැදට පැන ඔහුව බේරාගෙන තිබුණි. සභාපති සභාපති ඩබ්. බී ගනේගල රඳවා තබාගෙන තිබුණ වේලාවේ ඔහුගේ මූණටම අමු තිත්ත අප්‍රසන්න වචන වලින් දමා ගැසූ සේවකයින්
ඔහුට බැණ වැදුනේ මේ ආකාරයටය.


‘මහත්තයො මෙතන බල්ලො කරල තියෙන්නෙ අපිව. දැක්ක තැන ඔහොම කරන්න එපා හරිද..මිනිස්සුන්ට ගහන්න එපා..යන්න බෑ මෙතනින් එහාට.. එහෙම යන්න බෑ.. මොනවා කියන්නද මේ ගොල්ලො..මේ ගොල්ලො තමයි කෑවේ..කාලා විනාස කරල නන්නත්තාර කලේ මේ ආයතනෙ...
(සභාපති - හිමීට කතාකරන්න)
 හිමීට නෙමෙයි අපේ සීමාව ඉක්මවල තියෙන්නෙ දැන් මරාගෙන මැරෙනවා.. එහෙම යන්න බෑ මෙතන.. ඔයගොල්ලො මොකද බලු කරල තියෙන්නෙ ආයතනය..‘
එහි වීඩියෝවක් පහතින්



බේරාගත් අවස්ථාවේ වීඩියෝව පහතින්
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment