හම්බන්තොට කලපු සරසන හැදි ආලාවෝ

හම්බන්තොට කලපු සරසන හැදි ආලාවෝ

ඉතා කඩිසර කුරුලු විශේෂයක් වන හැදී ආලාවන් සිය ගොදුරු සොයා යන ආකාරය ද විශේෂ වේ. එම කුරුල්ලන් ඔවුන්ගේ ස්පර්ශ සංවේදී හොටය භාවිත කරමින් ගොදුරු සොයා යන අතර ගොදුර නොදුටුවද හොටයට දැනෙන ස්පර්ශය අනුව ගොදුර ආහාරයට ගනු ලැබේ. 

හැදි ආලාවන් දේශීය නේවාසික ආවේණික නොවන කුරුලු විශේෂයක් වන අතර ඉන්දියාව, බුරුමය ඇතුළු ආසියානු කලාපයේ රටවල් තුළදී දැකිය හැකිය.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment