ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීමෙන් රජයට මුල්‍යමය පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර ඇති අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබේ.
තමා ඇතුළු පිරිසට ගොනුකර ඇති නඩුවෙන් නිදහස් කරන ලෙස හිටපු ආරක්ෂක ලේකම්වරයා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීරණය කර තිබේ.
UN
0 comments :
Post a Comment