පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ජනතාවට පොරොන්දු වූ අයුරින් මහා පරිමාණ වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගලයන්ට හා අපරාධවලට වගකිවයුත්තන්ට දඬුවම් ලබාදීමට තවමත් හැකි වී නොමැති බවත් ඒ සඳහා ආණ්ඩුව තුළ සිට අරගල කරන බවත් ඔහු පවසයි.
වත්මන් ආණ්ඩුව සභාග ආණ්ඩුවක් වන හෙයින් පාර්ශ්ව කිහිපයක් විසින් තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමාදයක් සිදුවන බව ද ඇමතිවරයා පවසයි.
වසීම් තජුඩීන් ඇතුළු ඝාතන සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදුවන බවත් ඉදිරියේදී ඒවාට වගකිවයුත්තන්ට දඬුවම් හිමිවන බවත් චම්පික රණවක මහතා අවධාරණය කරයි.
0 comments :
Post a Comment