එහිදී ආගමික සිද්ධස්ථානයන් සඳහා වන්දි ලබා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇති අතර අග්‍රාමාත්‍ය උපදෙස් මත අද (16) දින වැනිදා මහනුවර දිසාපති කාර්යාලයේ දී වන්දි ලබා දීමේ විශේෂ ජංගම සේවාවක් ද සංවිධානය කර තිබේ.
මේ අතර ඉතා කෙටි කාලයක් තුළ එම වන්දි ගෙවීම් අවසන් කරන ලෙස අදාළ සියලු අංශ වෙත දන්වා ඇති බව ද අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.
0 comments :
Post a Comment