හිටපු හමුදා කපිතාන්වරයෙකු ටාජ් සමුද්‍රාහිදී අත්අඩංගුවට

හිටපු හමුදා කපිතාන්වරයෙකු ටාජ් සමුද්‍රාහිදී අත්අඩංගුවට

ඔහුට විරුද්ධව ඇති චෝදනාව වන්නේ සමාජ මාධ්‍ය ජාල හරහා, විශේෂයෙන්ම ෆේස්බුක් හරහා ජාතිවාදී හා ගෝත්‍රවාදී අදහස් පතුරුවමින් සයිබර් අවකාශය තුළ ආචාරධර්ම උල්ලංඝනය කරමින් තරුණයන් කෝපයට පත් කරමින් ප්‍රකෝපකාරී පෝස්ට් පළ කරමින් හැසිරීමයි.

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුව අධිකරණයට පැමිණවීමට නියමිත ය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment