විශේෂ අධිකරණයට වාරණ ගන්නෙම හොරු - නලින් බණ්ඩාර

විශේෂ අධිකරණයට වාරණ ගන්නෙම හොරු - නලින් බණ්ඩාර
අධිකරණ කටයුතු වල ඇති ප්‍රමාදය වැළැක්වීමට විශේෂ අධිකරණයෙන් හැකියාව පවතින නිසා ප්‍රගතිශීලි සියලු දෙනා ඊට සහයෝගය දැක්විය යුතු බව නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. එම අධිකරණයේ ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් වුවත් නඩු විභාග කළ හැකි බව පැවසූ මන්ත්‍රීවරයා අවධාරණය කළේ එහි කටයුතු වලට කිසිදු බාධාවක නොවන බවයි. 
 
යහපාලන ආණ්ඩුව බලයට පත්වීමේදී දුන් ප්‍රධාන පොරොන්දුවක් වන හොරු ,දූෂිතයන් අනාවරණ කර ගැනීමට හා දඬුවම් දීමට එම අධිකරණය ස්ථාපිත කළ යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
 
නිශාන්ත ප්‍රියදර්ශන

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment