මානව හිමිකම් ක්රියාධරයන්, විශ්රාමික පරිපාලන නිලධාරින් සහ වෘත්තිකයන් මෙන්ම අතුරුදන් වූ පවුල්වල සාමාජිකාවකගෙන්ද ශ්රී ලංකා යුද හමුදාවේ සේවය කළ විශ්රාමික නීති උපදේශිකාවකගෙන්ද අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සමන්විත වන බව සාලිය පිරීස් මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. සම්පූර්ණ නිවේදනය පහතින්.
දයා නෙත්තසිංහ
0 comments :
Post a Comment