පොහොට්ටුවේ අපේක්ෂකයින් මහින්දගේ නිල නිවසේදී දිවුරුම් දීලා

 මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පොදු ජන පෙරමුණ යටතේ තරඟ කර ජයග්‍රහණය කළ දිස්ත්‍රික්ක කිහිපයක අපේක්ෂකයින් දිවුරුම් දී තිබේ.

අද(20) පෙරවරුවේ මොවුන් දිවුරුම් දුන් බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී මෙම දිවුරුම්දීමේ උත්සවය පවත්වා තිබේ.

රත්නපුර, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහා තේරී පත් වූ අපේක්ෂකයින් මෙලෙස දිවුරුම් දී ඇති බව සඳහන්ය.


Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment