වාර්තා වන ආකාරයට ජනාධිපති ලේකම්වරයා සහ ෆේස්බුක් නියෝජිත පිරිස සමග විශේෂ සාකච්ඡාවක් අද (15) පෙරවරුවේ පවත්වා ඇති අතර එහිදී ඇතිකරගත් එකඟතා මත ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව මේ වන විට දින 09ක කාලයක් පැවතුණු ෆේස්බුක් සඳහා යොදවා තිබු අවහිරතා ඉවත් කරන්නට විදුලි සංදේශ නියාමන කොමිසම කටයුතු කර ඇත.
0 comments :
Post a Comment