බංග්ලාදේශ් සිනමා උළෙල 23 වනදා ඇරඹෙයි

බංග්ලාදේශ් සිනමා උළෙල 23 වනදා ඇරඹෙයි

එහි සමාරම්භක උළෙල ලබන 23 වනදා සවස 5.30ට සිදු කෙරේ.

චිත්‍රපට ප්‍රදර්ශනය කෙරෙන පිළිවෙළ මෙසේය.

‘Doob: No Bed of Roses’ - මාර්තු 23 සවස 5.30 සහ මාර්තු 25 උදෑසන 10.30

‘Anil Bagchir Ekdin’ - මාර්තු 24 උදෑසන 10.30

‘Bhuban Majhi’ - මාර්තු 24 සවස 3.00

‘Aynabazi’ - මාර්තු 24 සවස 5.30

‘Television’ - මාර්තු 25 සවස 3.00

Under Construction’ - මාර්තු 25 සවස 5.30

 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment