2030 දී දිළිඳුකම තුරන් කරන්න ජනපතිගෙන් 'ග්‍රාමශක්ති'

2030 දී දිළිඳුකම තුරන් කරන්න ජනපතිගෙන් 'ග්‍රාමශක්ති'
පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය අංශයේ මැදිහත්වීමෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතර තිරසර සංවර්ධන අරමුණු ඉලක්ක කරන ජාතික වැඩපිළිවෙලක් ලෙස ග්‍රාමශක්ති වැඩසටහ ක්‍රියාත්මක වේ.
 
මේ යටතේ පළමුව රටපුරා අඩු ආදායම්ලාභී ග්‍රාම නිළධාරී වසම් දහසක් තෝරාගෙන නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන අතර 2020 වනවිට ග්‍රාම නිළධාරී වසම් 5000 ක් ආවරණය කිරීමට නියමිතය.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment