'ජනපති අපේක්ෂකයා ගැන මම තීන්දු කරනවා'


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනපති අපේක්ෂකයා පිළිබඳව අවසන් තීන්දුව ගන්නේ පක්ෂය බවත්, ඒ සඳහා විවිධ නම් යෝජනා වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඊයේ (06දා) මාධ්‍ය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“එක එක නම් යෝජනා වෙනවා. මම තීන්දු කළාම පක්ෂය තීන්දු කරනවා යෝජනා කරලා. ඊළඟට පක්ෂය ගන්න තීන්දුව තමයි අවසාන තීන්දුව” යැයි පවසා සිටියේය.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment