නෙළුම් කුලුණේ 13 වන මහලෙන් වැටී තරුණයකු මැරුට Ceylon News 24x7 5:35:00 PM News Edit කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේ පිහිටි නෙළුම් කුලුණේ වැඩ කරමින් සිටි යාපනය ප්‍රදේශයේ තරුණයකු එහි 13 වන මහලෙන් බිවට වැටී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. ඔහු 19 හැවිරිදි වියේ පසුවන්නෙකි. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment