ඥාණසාර හිමි ඇප මත නිදහස් Ceylon News 24x7 3:51:00 PM Gossips Edit ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සිර දඩුවම් නියමවූ පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් ඇප මත නිදහස් කර තිබෙයි. හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් ඥාණසාර හිමියන්ට නියම කර තිබෙන අතර උන්වහන්සේගේ විදෙස් ගමන් තහනම් කර මෙම ඇප ලබාදී ඇත. Share on Facebook Share on Twitter Share on Google Plus About Ceylon News 24x7 Srilanka 24 Hours Online Breaking News Web Portal... RELATED POSTS
0 comments :
Post a Comment