කාවින්ද්‍යා - නදිමාල් සම්බන්ධය ගැන ඇත්ත කතාව හෙළිවෙන වීඩියෝව මෙන්න..!

අතුල - සමිතා යුවලගේ දියණිය වන කාවින්ද්‍යා අධිකාරි  අමල් පෙරේරාගේ පුතු නදිමාල් පෙරේරා එක්ක තියන සම්බන්ධයක් ගැන අන්තර්ජාලයේ හුවමාරු වෙන වීඩියෝවක් ගැන මේ දවස්වල හැම දෙනාම කතා වෙනවානේ.වීඩියෝවෙ හැටියට නදිමාල් කාවින්ද්‍යාට රත්තරන් මුද්දක් අරන් දෙනවා.මේ නිසා හැමෝම කතා වුනේ මේ දෙන්නා අතරේ ප්‍රේම සම්බන්ධයක් ඇති වෙලා කියලයි.කතාවේ ඇත්ත නැත්ත දැනගන්න මේ
දෙන්නව සම්බන්ධ කරගන්න

අපි ගත්ත උත්සාහය අවසානයෙදි සාර්තක වුනා.මේ දෙන්නාම කියන්නේ අන්තර්ජාලයේ පැතිරිලා යන කතාව බොරුවක් කියලා.

කට කතාවට අදාල වීඩියෝව ඒ දෙන්නා නිරූපණය කරන  මියුසික් වීඩියෝවක්.මේක නිකම්ම නිකම් මියුසික් වීඩියෝවක් නම් නෙමෙයි.ලංකාවේ පළවෙනි වෙළද තේමා ගීතයක් හැටියට කොයි තවුරුත් අතර ජනප්‍රිය වෝග් ජුවලර්ස් තේමා ගීතය නව පරපුරේ දක්ෂයො කට්ටියක් එකතු වෙලා නැවුම් විදිහට නැවත නිර්මාණය කරලා එලි දක්වපු මියුසික් වීඩියෝවක්.

නව ආරක නිෂ්පාදනයක් විදිහට එළි දකින මේ මියුසික් වීඩියොව හැඩ කරන්නේ නව පරපුරේ ජනප්‍රිය තරු දෙකක් වන කාවින්ද්‍යා සහ නදිමාල්.ඒ අය ගැන කතා බහට හේතුවුන මියුසික් වීඩියෝව තමයි මේ තියෙන්නේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget