ප්‍රේතයා සැප්තැම්බර් 09 වනදා නිවන් දකී!


ශක්ෂික රෝෂික (ශකූ) ගේ   "ප්‍රේතයා නිවන් දකී" කාව්‍ය සංග්‍රහය දොරට වැඩුම සැප්තැම්බර් 09 වන ඉරිදා සවස 2.00 ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී (NADA ) පැවැත්වීමට නියමිතව ඇත.

පවිත්‍රා සෙනවිරත්න විසින් මෙහෙයවන එම අවස්ථාව සඳහා   ප්‍රධාන දේශකයන් ලෙස  මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර, සාහිත්‍යවේදී මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සහ තේජන අබේදීර සහභාගී වෙයි.  



 ඉතිං, වෘත්තීයෙන් පරපුරකට අකුරු කරවන ගුරුවරයෙකු මෙන්ම , අපට  මුහුණු පොතෙන් මුණගැසුණු ආදරණීය මිතුරෙකු වන  ශක්ෂික  රෝෂික (ශකූ)ගේ මේ කුළුඳුල් සාහිත්‍ය නිර්මාණය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වන ලෙස කවියට, සාහිත්‍යට පෙම්බඳින ඔබ සියලු දෙනාට මෙසේ ආරාධානා කර සිටිමු.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment