කොළඹ 13 බ්ලූමෙන්ඩල් පාරේ කුණු කන්දේ ගින්නක් හටගෙන ඇති බව කොළඹ ගිනි නිවන ඒකකය
පවසයි.
එය
නිවිම සඳහා ගිනි නිවනභටයින් සහ ගිනි නිවීමේ රථ කිහිපයක් මේ වන විට යොදවා ඇති බව එම දෙපාර්තමේන්තුව දන්වා ඇත.
ගින්න ඈතට පෙනෙන ආකාරයේ ඡායාරූපයක් මේ සමග පළවේ.
Srilanka 24 Hours Online Breaking News Web Portal...
0 comments :
Post a Comment